tag:blogger.com,1999:blog-2247580543514407481.post8553272095213489199..comments2023-12-11T02:58:42.151-08:00Comments on PRABANDHA (ප්රබන්ධ): යාපනේ වෙසක් සහ රටේ සංහිඳියාවMuwadhora vadhanahttp://www.blogger.com/profile/01213658345941116976noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2247580543514407481.post-28111593807575596632017-06-11T21:41:55.047-07:002017-06-11T21:41:55.047-07:00ඉතිහාසය දන්නවා. ඔබ කියූ කරුණු ගත්තත් සෑහෙන දිග ඉති...ඉතිහාසය දන්නවා. ඔබ කියූ කරුණු ගත්තත් සෑහෙන දිග ඉතිහාසයක් ඒ අයට තියෙනවා. ඉතිහාසය මොකක් වුණත් තමං ජීවත්වන භූමියේ නිදහසේ ජීවත් වෙන්න ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනවාMuwadhora vadhanahttps://www.blogger.com/profile/01213658345941116976noreply@blogger.comtag:blogger.com,1999:blog-2247580543514407481.post-28455799433638527182017-06-11T21:39:10.417-07:002017-06-11T21:39:10.417-07:00ඉතිං අපි කවදාක හිනැහෙමු ද ඒ රටේඉතිං අපි කවදාක හිනැහෙමු ද ඒ රටේMuwadhora vadhanahttps://www.blogger.com/profile/01213658345941116976noreply@blogger.comtag:blogger.com,1999:blog-2247580543514407481.post-22548980371698949702017-05-11T06:37:47.293-07:002017-05-11T06:37:47.293-07:00මෙතන මේ සංහිඳියාව ගැන යාපනේ දෙමළ අයගේ පැත්තෙන් විත...මෙතන මේ සංහිඳියාව ගැන යාපනේ දෙමළ අයගේ පැත්තෙන් විතරක් බලල කතා කරන්න බෑ. ඔක්කොටම කලින් රටේ ඉතිහාසයහරියට දැනගෙන කතා කරන්න වෙනවා (දෙමළ බෙදුම්වාදී බොරු ඉතිහාසය නොවෙයි ). ඔය උතුරෙත් ලංකාවේ නැගෙනහිරත් ජන අනුපාතය වෙනස් කරල තියෙන්නේ ලන්දේසි පාලන කාලේ දුම්කොල වගාව මෙරට ප්රචලිත කිරීමත් එක්ක. ලන්දේසින් දුම්කොල වවන්න දකුණු ඉන්දියාවේ කෝරමණ්ඩල ප්රදේශයෙන් ශ්රමිකයන් ගෙනැත් පදිංචි කරවලා තියෙනවා. ඒ කාලේ වෙනකොටත් යාපන අර්ධද්වීපයේ ජනගහනය ඉතා අඩු වුවත් වැඩිපුර සිංහලයන් ඉඳල තියෙනවා. ඊට අමතරව වෙළදාමේ ආපු ඉඳියානු දෙමළ හා මුස්ලිම් ජනතාව ඉඳලත් තියෙනව. පසුකාලීනව කන්ද උඩරට රාජධානියෙන් මේ ලන්දේසින්ගේ වගා පැතිරිලා තිබුණ උතුරු සහ නැගෙනහිර වෙන්කරගන්න ලන්දේසි අර දෙමළ ශ්රමිකයන් යොදාගත්තේ දෙමළ ජාතිවාදයටත් මුල් ගල තියන ගමන්.මේ දෙමළ ජාතිවාදයේ විකාශයත් එක්ක ඉංග්රීසින්ගේ කාලේ වෙනකොට යාපනේ හිටපු සිංහලයන් සුළුතරය බවට පත් උනා විතරක් නෙවෙයි බොහෝමයක් දෙමළ නාසිවාදය තුල කුලවැද්දුම් කෑව.යාපනේ සමහර දෙමළ කොටස් වල ප්රම්පරා මූලයන් හෙවුවොත් ඒ මුල් පරම්පරාවල සිංහලයන් හිටිය කියල හොයාගන්න පුළුවන්. අපි අද තියන බොරුවට මවපු දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට පක්ෂ සංහිඳියාවෙන් ඔබ්බට ගිහිල්ල මේ ප්රශ්නේ දකිනවනම් වඩා හොඳයි. තව දෙයක් මත්ක් කරන්න ඕනේ. මේ රටේ කොළඹ ජනගහනය ගැන හොයල බැළුවොත් තේරෙයි කොළඹ ඉන්නෙත් වැඩිපුර සිංහලයන් නොවන බව. ඒත් කොළඹ වෙසක් සැරසිලි කරනවා.. මෙතන කොළඹද නුවරද ගාල්ලෙද යාපනේද කියන එක වැදගත් නෑ. ලංකාව කියන්නේ බෞද්ධ රටක් යාපනේ තියෙන්නෙත් ලංකාවේ නුවර කොළඹ ගාල්ල තියෙන්නෙත් ලංකාවේ. මේ රටේ කොතනක් උනත් වෙසක් සැරසිලි කරාට ඒ පලාත් වල ඉන්න අබෞද්ධ ජනයාට අසාධාරනයක්වත් මදිකමක්වත් වෙන්නේ නෑ.යාපනේ දෙමළ වෙල්ලාල උඩඟුකම ස්ථාපිත කරපු හැටි ටිකක් මතක් කරගත්තනම් මෙතන සාධාරනය හා අසාධාරනය ගැන මීට වඩා හොඳට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-2247580543514407481.post-3615754263135152182017-05-09T14:07:04.336-07:002017-05-09T14:07:04.336-07:00තවමත් මේ තත්වය එලෙසමයිද? කවදා හැදෙයිද?තවමත් මේ තත්වය එලෙසමයිද? කවදා හැදෙයිද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2247580543514407481.post-4709346865541665172017-05-08T10:09:32.185-07:002017-05-08T10:09:32.185-07:00++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com