Tuesday, July 23, 2024

පෙම් කළෙමි මම නුඔට


 

දැන් උනත් කිව හැකියි, ඔව්

මගෙ ආදරේ ගිනි පෙළෙලි, 

සඟවා සිටින වග පපුතුරෙහි රත් පුළිඟු තවමමත්  


ඒ වුනත් පෙම්වතී, රිද්දන්න ඇවැසි නෑ ආයෙමත් එයින් නුඹ


බලාපොරොත්තු විරහිතව - ඇතැම්විට ගොළුලෙස

බොහෝ සේ පෙම් කළෙමි මම නුඹට.

අවිශ්වාසයෙන්, ඊර්ෂයාවෙන් හා වේදනාවෙන්

අවංකව හා මෘදුව පෙම් කළා මම නුඹට.


ඔව්, තව කෙනෙක් පෙම් කරයි එලෙසින්ම ඊළඟට


    - ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (I Loved You)  [Translated by: Prasad Nirosha Bandara]


1 comment:

  1. ගිනි පෙළෙලි ද ගිනි පෙනෙළි ද?

    ReplyDelete